Loading...
Loading...
MC Tech Computers – Your ultimate partner for high-performance PC builds, expert repairs, and advanced security solutions. From gaming rigs to CCTV installations, we bring technology to your fingertips with trust and excellence.
ඔබේ සියලුම තාක්ෂණික අවශ්‍යතා සඳහා විශ්වාසනීය සහ ගුණාත්මක සේවාව අපෙන්.
Whether you need a simple office laptop or a liquid-cooled supercomputer, we design and deliver systems that match your ambition.
Start Custom Buildඕනෑම වර්ගයක ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් පරිගණක අලෙවිය, අලුත්වැඩියාව සහ නඩත්තුව.
ඔබ කැමතිම ආකාරයට සකසා ගන්නා සුවිශේෂී පරිගණක පද්ධති.
Our certified technicians solve complex hardware and software issues that others can't.
මෘදුකාංග (Software) සහ දෘඩාංග (Hardware) ආශ්‍රිත සියලුම දෝෂ නිවැරදි කිරීම.
ලැප්ටොප් පරිගණක වල සියුම් දෝෂ පවා අලුත්වැඩියා කිරීම.
සියලුම වර්ගයේ ප්‍රින්ටර් අලුත්වැඩියාව සහ ටෝනර්/ඉන්ක් පිරවීම.
Protect your assets and stay connected with our enterprise-grade installation services.
නිවසේ හෝ ආයතනයේ ආරක්ෂාව සඳහා උසස්ම මට්ටමේ CCTV කැමරා පද්ධති සවිකිරීම සහ නඩත්තුව.
කාර්යාල හෝ නිවෙස් සඳහා අවශ්‍ය පරිගණක ජාලකරණ (Networking) සේවා.
පළපුරුදු කාර්මික ශිල්පීන්ගේ සේවාව.
සාධාරණ මිල ගණන්.
අමතර කොටස් සඳහා වගකීමක් (Warranty) ලබාදීම.
වේගවත් සහ විශ්වාසනීය සේවාව.